News

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 891 ක් දක්වා ඉහළට

තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 889 ක් දක්වා ඉහළ ගොස් තිබේ.