මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1057 දක්වා ඉහළට May 22, 2020 7:05 pm No Comments තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1057 ක් දක්වා ඉහළ ගොස් තිබේ.