News

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1889ක් දක්වා ඉහළට

මෙරට කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1889ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මේ වන විට ආසාදිතයින් 591දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, පුද්ගලයින් 1287දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මෙරටදී සිදුවූ මරණ සංඛ්‍යාව 11ක්.