කොවිඩ්-19 වෛසරය ආසාදනය වූ මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 1991ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් ආසාදිතයින් 432දෙනෙකු මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය සදහන් කළේය.
එමෙන්ම තවත් ආසාදිතයින් 1548දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 11ක්.