මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 600 ඉක්මවයි April 28, 2020 8:27 pm No Comments මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 12ක් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 611 දක්වා ඉහළ යනු ඇති. අද (28) දිනය තුළ පමණක් මෙරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 27ක්.