මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 619 දක්වා ඉහළට April 28, 2020 10:48 pm No Comments මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 8දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 619 දක්වා ඉහළ යනු ඇති.