මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 774 දක්වා ඉහළට May 6, 2020 5:35 pm No Comments කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් මෙරටින් හදුනාගෙන තිබේ. ඒ අනුව, මේ වනවිට සමස්ත ආසාදිතයින් ගණන 774 දක්වා ඉහළ ගොස් තිබේ.