News

මෙරට කොරෝනා ආසාදිතයින් 1030ක් දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු අද(21) සවස 4.00 වන විට හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1030ක් වේ.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 417 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.