News

මෙරට කොරෝනා ආසාදිතයින් 1200 ඉක්මවයි

තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1206 ක් දක්වා ඉහළ ගොස් තිබේ.