මෙරට කොරෝනා ආසාදිතයින් 1561 දක්වා ඉහළට May 30, 2020 4:42 pm No Comments කොවිඩ්-19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 03 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි. ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 ආසාදිතයිගේ ගණන 1561ක් දක්වා ඉහළ ගොස් ඇත.