News

මෙරට කොරෝනා ආසාදිතයින් 1643 දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 04 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 ආසාදිතයිගේ ගණන 1643ක් දක්වා ඉහළ ගොස් ඇත.