News

මෙරට කොරෝනා ආසාදිතයින් 1683 ක් දක්වා ඉහළට

තවත් කොවිඩ්-19 වෛරස් ආසාදිතයින් 27ක් ඊයේ(02) රාත්‍රී 11.50 වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ‍කොවිඩ්-19 වෛරස් ආසාදිතයින් ගණන 1683 දක්වා ඉහළ ගොස් ඇත.