News

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 232 දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ මියගිය පුද්ගල සංඛ්‍යාව 232 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (10) රාත්‍රීයේ වාර්තා වූ මරණ තුනත් සමගය.

එලෙස මියගිය අය අතර පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මියගිය පුද්ගලයින්ගේ වැඩිදුර තොරතුරු පහතින් ……