මෙරට කෝවිඩ් රෝගීන් ගණන 665 ක් දක්වා ඉහළට May 1, 2020 6:19 am No Comments මෙරට කොරෝනා ආසාදිතයින්ගේ ගණන 665 ක් දක්වා ඉහළ ගොස් තිඛේ. ඒ තවත් ආසාදිතයින් දෙදෙනෙකු හමුවීමත් සමගයි.