මෙරට තවත් කොවිඩ් මරණ 05 ක් වාර්තා වෙයි November 13, 2020 7:36 pm No Comments අද (13) දිනයේ තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් මරණ ගණන 53කි.