News

මෙරට මත්ද්‍රව්‍ය නිවාරණයට ජපානයෙන් ආධාර

මෙරට තුළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය මැඩලීමේ ක්‍රියාමාර්ගය ශක්තිමත් කිරීම සඳහා ජපන් රජය යෙන් මිලියන 200ක් ප්‍රදානය කර තිබේ.

මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේදී එයට අදාල ගිවිසුම් අත්සන් තැබීම අද(13) සිදුකෙරිණි.

ඒ අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියම අකිරා අතරයි.