News

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 232 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 232 ක් වෙයි.