මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 240 ක් May 8, 2020 2:59 pm No Comments තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 240 ක් වෙයි.