මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 382 යි May 13, 2020 2:28 pm No Comments කොරෝනා වෛරසය ආසාදනය වු මෙරට තවත් පුද්ගලයින් 16 දෙනෙකු සුවය ලබා තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබූ මුලු ආසාදිතයින් ගණන 382 දක්වා ඉහළ යනු ඇත.