මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 477 යි May 15, 2020 2:52 pm No Comments කොරෝනා වෛරසය ආසාදනය වු මෙරට තවත් පුද්ගලයින් 32දෙනෙක් සුවය ලබා රොහල්වලින් පිටත්ව ගෙසේ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබූ මුලු ආසාදිතයින් ගණන 477 දක්වා ඉහළ යනු ඇත.