මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 215 ක් May 6, 2020 2:07 pm No Comments තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 215 ක් වෙයි.