මොරටුව, පානදුර සහ හෝමාගමට ඇඳිරි නීතිය October 27, 2020 9:36 pm No Comments මොරටුව, පානදුර සහ හෝමාගම යන පොලිස් බල ප්‍රදේශ සඳහා මේ මොහොතේ සිට නිරෝධායන ඇදිරි නීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. එම ප්‍රදේශවලට නැවත දැනුම්දෙනතුරු ඇදිරි නීතිය ක්‍රියාත්මක බව යුධ හමුදා පතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.