News

යාපනයේ මනාප සටනේ ජයග්‍රහකයන්

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ යාපනය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

අංගජන් රාමනාදන් – 36,365

ඉලංකෙයි තමිල් අරසු කච්චි

සිවඥානම් ශ්‍රීධරන් – 35,884

එම්.ඒ සුමන්තිරන් – 27, 834

ධර්මලිංගම් සිද්ධාර්ථන් – 23,840

අහිල ඉලන්කෙයි තමිල් කොංග්‍රස්

ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් – 31,658

ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය

ඩග්ලස් දේවානන්දා – 32,146

තමිල් මක්කල් තේසීය කූට්ටනි

සී.වී. විග්නේෂ්වරන් – 21,554