රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 61 දක්වා දීර්ඝ කරයි May 21, 2020 11:44 am No Comments සියලුම රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස සීමාව අවුරුදු 61 දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. අද(21) කැබිනට් ප්‍රකාශකවරයා මේ බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කළේය.