රටටම ඇඳිරි නීතිය දාන්නේ නැහැ October 23, 2020 1:31 pm No Comments මේ වන විට පවත්නා කොවිඩ් අවදානම් තත්වය හමුවේ ඇතම් පිරිස් දිවයිනම ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරි නිතිය ක්රියාත්මක වනු ඇති බවට කට කතා පතුරවනු ලබනවා. විශ්වාසදායි ආරංචි මාර්ග අනුව එවැනි තත්වයක් ඇති නොවන බව පැවසෙයි.