News

රන්ජන්ටත් නොතීසි

අධිකරණයට අපහස කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මෙම මස 07වනදා ශේෂ්ඨාධිකරණය හමුවේ පෙනි සිටින්නට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට නොතීසි නිකුත් කර ඇත.

පසුගිය දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් වූ නඩුවේ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් ඔහු සිදුකළ ප්‍රකාශයට අදාළවයි ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට මෙලෙස නියෝග ලැබුණේ.