News

රවී සහ රිෂාඩ් සී අයි ඩීයට පැමිණෙයි

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිඛේ.

ඒ ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් සිටී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වවුනියා කාර්යාලයේදීයි ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගනු ලබන්නේ.