නවතම ප්‍රවෘත්ති

රාගමදී සිව් දෙනෙක් දුම්රියේ ගැටේ – දෙදෙනෙක් මරුට

රාගම දුම්රිය ස්ථානය ආසන්නයේ හරස් මාර්ගයේදී සිදු වූ අනතුරකින් දුම්රියේ ගැටී අද (27වැනිදා) උදෑසන 7.00ට පමණ දෙදෙනකු මිය ගිය බව රාගම පොලිසිය පවසයි. අනතුරින් තුවල ලැබූ තවත් දෙදනකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර මාතර සිට මහනුවර දක්වා ධාවයවූ දුම්රියේ මලෙස සිව් දෙනකු ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.