රාජ්‍ය භාෂා ප්‍රවීණතා වාචික පරීක්ෂණ කල්දැමේ
රාජ්‍ය භාෂා ප්‍රවීණතා වාචික පරීක්ෂණය දින නියමයක් නොමැතිව කල් දමන බව රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් ප්‍රින්ස් සේනාධීර මහතා පවසයි.
රාජ්‍ය භාෂා ප්‍රවීණතා වාචික පරීක්ෂණය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් 2020.10.06 දින සිට ආරම්භ කිරීමට නියමිතව තිබුණි.
එම පරීක්ෂණය සඳහා නන්දෙසින් විභාග අපේක්ෂකයන් පැමිණීමට නියමිතව තිබූ බැවින් එම පරීක්ෂණය කල් දමන බව රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් ප්‍රින්ස් සේනාධීර මහතා යොමු කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
