රාජ්‍ය සහ පුද්ගලික ආයතන වලින් පොලීසිය කළ ඉල්ලීම October 13, 2020 10:14 am No Comments සියලුම රාජ්‍ය සහ පුද්ගලික ආයතනවල සේවය කරන සියලුම සේවකයන්ගේ තොරතුරු යාවත්කාලීන කරන ලෙසට පොලීසිය ඉල්ලීමක් කර තිබේ. ඉදිරි දින තුන තුළ අදාළ තොරතුරු රැස්කර ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇති බව පොලිස් මාධය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.