නාපානේ පේමසිරි මහ නාහිමියෝ අපවත්වෙති November 17, 2020 3:17 pm No Comments රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් අපවත් වී තිබේ. උන්වහන්සේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී ඇති අතර උන්වහන්සේ 98 වන වියේ පසුවී ඇත.