News

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය-මඩකලපුව දිස්ත්‍රික්කය

මඩකලපුව දිස්ත්‍රික්කයේ රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය මේ වන විට නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසිමෙන් අදාළ නාම ලේඛනය ලබාගත හැකිය.

ඒ අනුව තෝරාගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි අමාත්‍යාංශය මඟින් ඉදිරියේ දී ඔවුන් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති අතර, අදාළ පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු වේ.

ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ තේරී පත්වු උපාධිධාරී නාම ලේඛනය පහතින් දැක්වේ.

මඩකලපුව දිස්ත්‍රික්කය:
තේරීපත් වූ නාම ලේඛනය

එරාවූර් පත්තු :shorturl.at/hDY28

එරාවූර් නගර : shorturl.at/pzLMZ

කාත්තන්කුඩි: shorturl.at/pvCI6

කෝරළේ පත්තු : shorturl.at/fkxCK

කෝරළේ පත්තු මධ්යම : shorturl.at/BCFZ4

කෝරළේ පත්තු උතුර – වාකරේ : shorturl.at/enuC8

කෝරළේ පත්තු දකුණ කිරන් : shorturl.at/aboGW

කෝරළේ පත්තු බටහිර ඔඩ්ඩමාවඩි : shorturl.at/wEHM9

මාන්මුනේ උතුර : shorturl.at/hrIRX

මාන්මුනේ දකුණ එරුවිල් පත්තු : shorturl.at/aeiF5

මාන්මුනේ දකුණ කලුවන්චිකුඩෛ :shorturl.at/betH3

මාන්මුනේ නිරිතදිග පඩිප්පලෙයි :shorturl.at/cenBY

මාන්මුනේ බටහිර වවුනතිව් : shorturl.at/cAD26

පොරතිවු පත්තු වෙල්ලවේලි : shorturl.at/CGQVZ

අපේක්ෂිත ලැයිස්තුව : shorturl.at/xIMXY

ප්‍රතික්ෂේප කළ ලැයිස්තුව : shorturl.at/ftwCN