News

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය-හම්බන්තොට දිස්ත්‍රික්කය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය මේ වන විට නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසිමෙන් අදාළ නාම ලේඛනය ලබාගත හැකිය.

ඒ අනුව තෝරාගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි අමාත්‍යාංශය මඟින් ඉදිරියේ දී ඔවුන් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති අතර, අදාළ පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු වේ.

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ තේරී පත්වු උපාධිධාරී නාම ලේඛනය පහතින් දැක්වේ.

හම්බන්තොට දිස්ත්‍රික්කය:
තේරීපත් වූ නාම ලේඛනය

අම්බලන්තොට: shorturl.at/suTV4

අගුණුකොලපැලැස්ස : shorturl.at/kzW37

බෙලිඅත්ත : shorturl.at/lntA6

හම්බන්තොට : shorturl.at/pBHK7

කටුවන : shorturl.at/jvwWZ

ලුණුගම්වෙහෙර : shorturl.at/fkNWX

ඔකෙවෙල: shorturl.at/ltGTY

සූරියවැව : shorturl.at/vGHQW

තංගල්ල: shorturl.at/bdrD3

තිස්සමහාරාමය : shorturl.at/NRV14

වලස්මුල්ල : shorturl.at/bnuY0

වීරකැටිය : shorturl.at/oxBI2

අපේක්ෂිත ලැයිස්තුව : shorturl.at/lDRZ9

ප්‍රතික්ෂේප කළ ලැයිස්තුව : shorturl.at/amvKM