News

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය-මන්නාරම් දිස්ත්‍රික්කය

මන්නාරම් දිස්ත්‍රික්කයේ රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය මේ වන විට නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසිමෙන් අදාළ නාම ලේඛනය ලබාගත හැකිය.

ඒ අනුව තෝරාගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි අමාත්‍යාංශය මඟින් ඉදිරියේ දී ඔවුන් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති අතර, අදාළ පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු වේ.

ඒ අනුව මන්නාරම් දිස්ත්‍රික්කයේ තේරී පත්වු උපාධිධාරී නාම ලේඛනය පහතින් දැක්වේ.

මන්නාරම් දිස්ත්‍රික්කය:
තේරීපත් වූ නාම ලේඛනය

මඩු: shorturl.at/xOS79

මන්නාරම : shorturl.at/qFRU8

මාන්තෛ බටහිර :shorturl.at/xEU16

මූසාලේ : shorturl.at/apxFN

නානාට්ටා : shorturl.at/bsLU3

අපේක්ෂිත ලැයිස්තුව : shorturl.at/rIJW9

ප්‍රතික්ෂේප කළ ලැයිස්තුව : shorturl.at/gnK05