News

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය-යාපනය දිස්ත්‍රික්කය

යාපනය දිස්ත්‍රික්කයේ රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය මේ වන විට නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසිමෙන් අදාළ නාම ලේඛනය ලබාගත හැකිය.

ඒ අනුව තෝරාගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි අමාත්‍යාංශය මඟින් ඉදිරියේ දී ඔවුන් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති අතර, අදාළ පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු වේ.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ තේරී පත්වු උපාධිධාරී නාම ලේඛනය පහතින් දැක්වේ.

යාපනය දිස්ත්‍රික්කය
තෝරාගත් ලැයිස්තුව

ඩෙල්ෆ් : shorturl.at/aBCDN

උතුරු-වෙලානි : shorturl.at/oryFQ

දකුණු-කයිට්ස් : shorturl.at/uASX8

යාපනය : shorturl.at/kBHV4

කරෙයිනගර් : shorturl.at/coDR7

නල්ලූර් : https://bit.ly/3iTB9Lj

තෙන්මරාචි_චාවකච්චේරි : https://bit.ly/2FoIdkm

වඩමාරච්චි_නැගෙනහිර : https://bit.ly/2CCFS4u

වඩමාරච්චි_උතුර : https://bit.ly/3h4L6VD

වඩමාරච්චි_දකුණ : https://bit.ly/3h5AplJ

වලිකාමම් නැගෙනහිර : https://bit.ly/3iLPXvg

වලිකාමම් උතුර : https://bit.ly/34do3EB

වලිකාමම් බටහිර : https://bit.ly/345JAib

වලිකාමම් දකුණ : https://bit.ly/3g5qfQK

වලිකාමම් බටහිර : ‍https://bit.ly/2E9NpIi

අපේක්ෂිත ලැයිස්තුව : https://bit.ly/2DScF6l

ප්‍රතික්ෂේප ලැයිස්තුව : https://bit.ly/2PZ3bbF