රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය-මුලතිව් දිස්ත්‍රික්කය
මුලතිව් දිස්ත්‍රික්කයේ රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය මේ වන විට නිකුත් කර තිබේ.
රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසිමෙන් අදාළ නාම ලේඛනය ලබාගත හැකිය.
ඒ අනුව තෝරාගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි අමාත්‍යාංශය මඟින් ඉදිරියේ දී ඔවුන් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති අතර, අදාළ පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු වේ.
ඒ අනුව මුලතිව් දිස්ත්‍රික්කයේ තේරී පත්වු උපාධිධාරී නාම ලේඛනය පහතින් දැක්වේ.
මුලතිව් දිස්ත්‍රික්කය:
තේරීපත් වූ නාම ලේඛනය
මාන්තේ නැගෙනහිර : shorturl.at/qsFGK
මුහුදුබඩපත්තුව : shorturl.at/tuv34
ඔඩ්ඩුසුඩාන් : shorturl.at/devU8
පුදුකුඩිඉරිප්පු : shorturl.at/apqN2
තුනුක්‌කායි : hshorturl.at/bCEX7
වැලිඔය : shorturl.at/csvQ7
අපේක්ෂිත ලැයිස්තුව : shorturl.at/cdfrH
ප්‍රතික්ෂේප කළ ලැයිස්තුව : shorturl.at/eFPR4
