News

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය-ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය මේ වන විට නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසිමෙන් අදාළ නාම ලේඛනය ලබාගත හැකිය.

ඒ අනුව තෝරාගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි අමාත්‍යාංශය මඟින් ඉදිරියේ දී ඔවුන් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති අතර, අදාළ පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු වේ.

ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තේරී පත්වු උපාධිධාරී නාම ලේඛනය පහතින් දැක්වේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

තෝරාගත් ලැයිස්තුව

ගෝමරකඩවල : https://bit.ly/2Y6IKxU

කන්තලේ : https://bit.ly/310NiaW

කින්නියා : https://bit.ly/3g1djv3

කුච්චිවේලි : https://bit.ly/2Q32sWM

මූතූර් : https://bit.ly/3avcTMg

පදවි ශ්‍රීපුර : https://bit.ly/321Egd4

සේරුවිල : https://bit.ly/2E6aRWW

තඹලගමුව : https://bit.ly/31SvLAU

ත්‍රිකුණාමලය කඩවත් සතර : https://bit.ly/3kSo8mP

වෙරුගල් – ඊචලාම්පත්තු : https://bit.ly/314fF8s

අපේක්ෂිත ලැයිස්තුව : https://bit.ly/2CxGmss

ප්‍රතික්ෂේප ලැයිස්තුව : https://bit.ly/347qzfx