රුසියාවේ සිට පැමිණි 153 ක් නිරෝධායනය අවසන් කරයි
රුසියාවේ සිට පැමිණ හෝමාගම නිරෝධායන මධ්‍යස්ථානයේ සිට සිසු සිසුවියන් 153 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටව යයි.
යුධ හමුදාව විසින් පවත්වාගෙන ගිය මෙම නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14 ක කාලයක් ඔවුන් නිරෝධානය කෙරුනා.
මෙලෙස නිරෝධායනය කෙරුණේ රුසියාවේ ඛෙල්රැඩ් විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලැබු පිරිසක්.
