රෝහලෙන් පැනගිය අසාදිතයා සොයාගෙන October 23, 2020 1:50 pm No Comments කොස්ගම, සාලාව රෝහලෙන් පැනගිය කොවිඩ් ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයා මේ වන විට සොයාගෙන තිබේ. ඒ බොරැල්ල ප්රදේශයේ මහල් නිවාස සංකීර්ණයක සිටිය දී යි. ආසාදිතයා 26 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු ව කැළණි පාර, සේදවත්ත, වැල්ලම්පිටිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.