News

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් තනතුරට ජීවන් තොණ්ඩමන්

ජීවන් තොණ්ඩමන් ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් තනතුරට පත්කර තිබේ.

එම තනතුරේ මීට පෙර කටයුතු කළේ ඔහුගේ පියා වන අභාවප්‍රාප්ත ආරුමුගම් තොන්ඩමන් මහතාය.