News

ලන්ඩනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි මගීන් 221දෙනා චීන ජාතිකයින්

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 504 දරණ ගුවන් යානයෙන් ලන්ඩනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි මගීන් 221දෙනා ශ්‍රී ලාංකිකයින් නොවන බවත්, ඔවුන් චීන ජාතිකයින් බවට තොරතුරු වාර්තා වේ.

එම චීන ජාතිකයින් පිරිස නැවත චීනය බලා පිටත්ව යාමට නියමිතයි.