ලොකු ළූණුවලට පැනවූ විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද රු. 50ක් දක්වා ඉහළට August 1, 2020 10:53 am No Comments ලොකු ළූණු කිලෝවක් සදහා රුපියල් 15ක්ව පැවැති විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.