වතුකරයේ හජ්ජි උත්සවය උත්කර්ෂවත්ව සැමරේ

වතුකරයේ මුස්ලිම් ජනතාව අද (22) දිනට යෙදී ඇති හජ්ජි උත්සවය උත්කර්ෂවත් අන්දමින් සමරති.
හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ ප්රිධාන මවුලවි මෙහොමඩ්සහජාන් මවුලවිතුමාගේ මූලිකත්වයෙන් පැවති යාඥාවට මුස්ලිම් භක්තිකයන් විශාල පිරිසක් පැමිණ සිටියහ.