වන්නි දිස්ත්රික්කයේ වැඩිම මනාප රිෂාඩ්ට
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ වන්නි දිස්ත්රික්කයේ මනාප ප්රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.
සමගි ජන බලවේගය
අබ්දුල් රිෂාඩ් බදියුදීන් – 28,203
ඉලංකෙයි තමිල් අරසු කච්චි
චාල්ස් නිර්මලනාදන් – 25,668
සෙල්වම් අඩෙක්කලනාදන් – 18,563
එස්.යෝහරාජලිංගම් – 15,180
පොදුජන පෙරමුණ
කාදර් මස්තාන් – 13,454
ඊලම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය
කුලසිංහම් දිලීපන් – 3203
