වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීම තාවකාලිකව නවතයි October 9, 2020 5:16 pm No Comments මේ වනවිට පවතින කොවිඩ් අවදානම් තත්වය හේතු කොට ගෙන වයඹ පළාත තුළ ලියාපදිංචි වී තිබෙන වාහන සඳහා ආදායම් බලපත්ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය තිබේ. ඒ අනුව කල් ඉකුත්වන අදායම් බලපත්ර සම්බන්ධයෙන් දඩ මුදලක් අයකර නොගන්නා බව වැඩි දුරටත් සඳහන් වනවා.