වැල්ලවත්තේ ගින්නක් July 5, 2020 1:02 pm No Comments වැල්ලවත්ත, ඩබ්ලිව්.ඒ් ද සිල්වා මාවතේ කඩ පේළියක ගින්නක් හටගෙන ඇත. මේ හේතුවෙන් ගාලු පාරේ වාහන තදබදයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.