වැල්ලවත්ත නසීර් වත්ත ප්‍රදේශය හුදකලා කෙරේ December 17, 2020 3:24 pm No Comments වැල්ලවත්ත නසීර් වත්ත ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කර තිබේ. පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.