නවතම ප්‍රවෘත්ති

වැල්ලේ කැටයම් කළ මුරුගන් දෙවියෝ

 

නල්ලූර් වාර්ෂික මංගල්ලය පසුගිය 15 වැනිදා ආරම්භ වූ අතර එළැඹෙන මස 10 වැනිදා නල්ලූර් මංගල්ලය අවසන් වීමට නියමිතය.

මෙම මංගල්‍ය සමයේ  නල්ලූර් කෝවිල ඉදිරිපස අංගනයේ වැලි මත මුරුගන් දෙවියන්ගේ අලංකාර වැලි කැටයමක් සිදුකර තිබෙන අයුරු දැක ගත හැකිය.
වැලි මත කැටයම් කළ මුරුගන් දෙවි රුව නැරඹීමට ද බැතිමතුන් විශාල උනන්දුවක් දක්වන අයුරුද දැකගත හැකිවිය.