වැලිසර කඳවුරේ කිසිවකුට දැන් කොවිඩ් බිය නැහැ May 1, 2020 6:35 am No Comments වැලිසර නාවික කඳවුරේ සේවය කළ හාරදහසක් වන පිරිසට වෛරසය ආසාදනය වීම පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු විධිවිධාන යොදා ඇතැයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ‘අරුණ’ට පැවැසීය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා