News

විදෙස්ගත ලාංකිකයන් 180ක් දිවයිනට

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව බහරේන් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 180 දෙනෙකු යළි දිවයිනට පැමිණ තිබේ.

එම පිරිස ඊයේ (23) රාත්‍රීයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

පැමිණි සියලු දෙනා ගුවන් තොටුපළේදී පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් අනතුරුව නිරෝධනය සඳහා යොමු කර ඇත.